භාෂාව
සත්ව ලොකයේ දී තම අදහස් අන් අය වෙත දැන්වීම සදහ විවිධ වු උපායන් ඔවුන් භාවිතා කරන්නට යොමු විය, ඒ අතර හැඟීම් විවිධාකාරයෙන් ඉදිරිපත් කරමින් කටයුතු කරන්නට විය. සත්ත්වයන් අතර දියුණුම සත්ත්වය ලෙස සැලකෙන මානවයා එම කටයුත්තෙදී ඉහළින්ම සිටි. මනවය ද මූලික අවදින් පසු කරමින් තම වාග් මාලාව පෝෂණය කොටගත් සත්ත්ව කොටසකි.
මානව භාෂණ හැකියාව හෙවත් කතා කිරීමේ හැකියාව ඇරඹූ මොහොතේ පටන් කෙටි කාලයක් තුළ ලෙඛනය ඇරඹූ බවක් අඈශ්ලි මොන්ටේගු නම් විද්‍යාඥයා අදහස් දක්වයි.
සිදත් සඟරා හොඩිය
සිදත් සඟරාවේ අක්ෂර 30කි
- පණකුරු පසෙක් එදලුහු ගුරු බෙයින් දසවේගතකුරුද වේ විස්සෙක්වහරට යුහු සිය බසැ
0 comments:
Post a Comment